Excepteur sint occa- ecat cupidatat

Excepteur sint occaecat cupid- atat non proident, sunt in culpa qui officia deserunt mollit anim id est laborum.

Lorem ipsum dolor sit amet, consectetur

Excepteur sint occaecat cupid- atat non proident, sunt in culpa qui officia deserunt mollit anim id est laborum.

Suspendisse eget ante vitae ligula posuere

Excepteur sint occaecat cupid- atat non proident, sunt in culpa qui officia deserunt mollit anim id est laborum.

Quisque malesuada libero sed odio

Excepteur sint occaecat cupid- atat non proident, sunt in culpa qui officia deserunt mollit anim id est laborum.

Maecenas in enim vene- natis libero

Excepteur sint occaecat cupid- atat non proident, sunt in culpa qui officia deserunt mollit anim id est laborum.

Phasellus feugiat conse- ctetur sapien

Excepteur sint occaecat cupid- atat non proident, sunt in culpa qui officia deserunt mollit anim id est laborum.

Latest Articles

DOWNLO

මොනවද ඕන.......?

තවත් දිගින් දිගට කිසිම දෙයක් ලියන්න අදහසක් නෑ

      කොච්චර මොනවා ලිව්වත් කවුරුවත් වචනෙකින් වත් සහයෝගයක් නොදෙන නිසා මම හිතුවා තව දුරටත් මේක කරගෙන යාම ගැන හිතන්න... මෙහෙම වෙන වෙලාවට හැම දේම එපා වෙනවා.... බලමු සමහර විට මේ අන්තිම ලිවීම වෙන්නත් පුඵවන්... හැමෝටම බුදුසරණයි

එහෙම නොවී දිගටම මේක කරගෙන යනවා දකින්න ආසයි නම් ඔයාට අවශ්‍ය මොන වගේ ලිපිද කියලා මට කියන්න..... මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.....

ශ්‍රී ලංකා රාජ්‍ය තොරතුරු

      

ශ්‍රී ලංකා රාජ්‍ය තොරතුරු

ශ්‍රී ලංකා රාජ්‍ය තොරතුරු ලබා ගැනීම සදහා ඔබ යා යුතු එකම ස්ථානය .... ශ්‍රී ලංකා රජයේ නිල අන්තර්ජාල බිහිදොර යි ....... 



             ඒ සදහා ඔබට මෙතනින් සම්බන්ධ විය හැකියි.... ඒ ශ්‍රී ලංකා රාජ්‍ය තොරතුරු ලබා දෙන නිල වෙබ් අඩවියයි...... එසේම මෙහිදී ඔබට 

01. සියඵම රාජ්‍ය තොරතුරු

02. ප්‍රවෘත්ති

03. සංඛ්‍යා ලේඛණ

04. විනිමය අනුපාත

05. කාලගුණ විස්තර

06. රජයේ නිවාඩු

07. ගැසට් පත්‍ර 

            හා තවත් වැදගත් තොරතුරු බොහොමයක් මේ වෙබ් අඩවිය හරහා ඔබට ලබාගත හැක. මෙවැනිම වූ තවත් වෙබ් අඩවියක් ඇති අතර එය ..... ලංකා ද්වාරය... නම් වෙයි.



 ඒ සදහා ඔබට මෙතැනින්  සම්බන්ධ විය හැක. ඉතින් සම්බන්ධ වන්න.... දැනුවත් වන්න......